Skip to content

Lyrics

සිංහල
තරහා වෙලා හිත හඬවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා වින්දේ ආත්මයෙන් මැරිලා මගේ පණටත් වඩා ආදරෙයි ප්‍රියේ හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ හිස්වුණු සිතුවිලි කලතවයි සිත මගේ දුක් වෙවී දෙනෙතේ අගින් රූරලා ඔබ නොවෙයි මගෙ වුණේ සිහිනයකි මා ළඟින් තනි වුණේ අද නෑ මගේ ළඟ ඔයා මගේ පණටත් වඩා ආදරෙයි ප්‍රියේ හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ තරහා වෙලා හිත හඬවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා වින්දේ ආත්මයෙන් මැරිලා කොහොමදෝ කවදදෝ ආදරේ මදි වුණේ මේ හිතින් වෙන් වී යන්නට තරම් රතු වුණු ඇස් මගේ දැක දැකත් වේදනා තව දිදී ඇයි හිනැහුණේ ඒ තරම් මගේ පණටත් වඩා ආදරෙයි ප්‍රියේ හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ

More by Rukman Asitha

Ude Hawa Dakinawa

Rukman Asitha

Sindu

උදේ හවා දකිනවා මගේ වගේ හැඟෙනවා එනමුදු මා සිත සෙමින් ගැහෙනවා ඔයා වේවිදැයි නිරතු...

Tuk Tuk Song (Three Wheel Song)

Rukman Asitha

Sindu

(අව් වැසි කියාලා වෙනසක් නැතේයා දුකයි සැපයි රහයි මාවතේ... ) රෝද තුනේ යහනේ නැතේ හී...

Sulaga Wage Avidin

Rukman Asitha

Sindu

සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා ගිනි ගෙන දැවෙනා හද තුළ සිතුවිලි බෝමා...

Ridawala Hara Giyath

Rukman Asitha

Sindu

රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින් නෙතු මගේ හඬවලා දුර ඉන්නේ කොහොමද ඉතින් නො...

Paniwidaya

Rukman Asitha

Sindu

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ... ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...

Boru Chodana

Rukman Asitha

Sindu

බොරු චෝදනා මවා මට හැමවෙලේ සමුගත්තේ ඔබ මිසක් මම නම් නොවෙයි යන්තම් සානුකම්පාවක් ඇත...

View all songs by Rukman Asitha →

Similar Songs