Skip to content

Lyrics

සිංහල
(අව් වැසි කියාලා වෙනසක් නැතේයා දුකයි සැපයි රහයි මාවතේ... ) රෝද තුනේ යහනේ නැතේ හීන මානේ ත්‍රී වීලර් එක අපේ වාහනේ... කිරි පැණි වාගේ අපි බජාර් එකේ ඉන්නේ දෙලුයි පොලුයි කාලා හරි ටර්න් එකට යන්නේ කොමිස් පතා ගෝතා අපි නැතේ ගසා කන්නේ සැපේ දුකේ විපතෙත් පණ පුදා එකට ඉන්නේ... (මොණරා ඇති කාලේ සුර ලෝකේ සැප දාලා මොණරා නැති කාලේ කරමාලේ ඇප වීලා... ) ගිනි ගෙඩි දීලා උඩ ගෙඩි දීලා අපි නෑ කූරු ගනින්නේ... කිරි පැණි වාගේ... (උපයාගෙන කෑවේ පණ වාගේ කැප වීලා නොමනා වැඩ නෑනේ කිසි කාලේ අපි දීලා... ) කිසිවෙකු ආදා නැති බැරි වීලා අපි නෑ අහක බලන්නේ... කිරි පැණි වාගේ...

More by Rukman Asitha

Ude Hawa Dakinawa

Rukman Asitha

Sindu

උදේ හවා දකිනවා මගේ වගේ හැඟෙනවා එනමුදු මා සිත සෙමින් ගැහෙනවා ඔයා වේවිදැයි නිරතු...

Tharaha Wela

Rukman Asitha

Sindu

තරහා වෙලා හිත හඬවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා වි...

Sulaga Wage Avidin

Rukman Asitha

Sindu

සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා ගිනි ගෙන දැවෙනා හද තුළ සිතුවිලි බෝමා...

Ridawala Hara Giyath

Rukman Asitha

Sindu

රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින් නෙතු මගේ හඬවලා දුර ඉන්නේ කොහොමද ඉතින් නො...

Paniwidaya

Rukman Asitha

Sindu

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ... ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...

Boru Chodana

Rukman Asitha

Sindu

බොරු චෝදනා මවා මට හැමවෙලේ සමුගත්තේ ඔබ මිසක් මම නම් නොවෙයි යන්තම් සානුකම්පාවක් ඇත...

View all songs by Rukman Asitha →

Similar Songs