Skip to content

Lyrics

සිංහල
සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා ගිනි ගෙන දැවෙනා හද තුළ සිතුවිලි බෝමා බෝමා... සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා... අවතැන් වී මගේ ලෝකේ ඇයි මේ ලෙස සිදුවන්නේ ඇරයුම් නැති වූවාදෝ මා හට ඔබගේ ලෝකේ නුඹ දෙවි හදවත සමකොට ඔබ හද නිහඬව වැලපෙයි හදවත මගේ අද... සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා... හැම භවයකදීම වාගේ පසු පස ආවෙමි ඔබගේ කවදා හෝ සංසාරේ හිමි වන්නේ ඔබගේ ප්‍රේමේ කඳුලයි තනියට හිටියේ මා හද නෑ වෙන සරණක් තිබුණේ මා ළඟ... සුළඟ වගේ ඇවිදින්...

More by Rukman Asitha

Ude Hawa Dakinawa

Rukman Asitha

Sindu

උදේ හවා දකිනවා මගේ වගේ හැඟෙනවා එනමුදු මා සිත සෙමින් ගැහෙනවා ඔයා වේවිදැයි නිරතු...

Tuk Tuk Song (Three Wheel Song)

Rukman Asitha

Sindu

(අව් වැසි කියාලා වෙනසක් නැතේයා දුකයි සැපයි රහයි මාවතේ... ) රෝද තුනේ යහනේ නැතේ හී...

Tharaha Wela

Rukman Asitha

Sindu

තරහා වෙලා හිත හඬවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා වි...

Ridawala Hara Giyath

Rukman Asitha

Sindu

රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින් නෙතු මගේ හඬවලා දුර ඉන්නේ කොහොමද ඉතින් නො...

Paniwidaya

Rukman Asitha

Sindu

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ... ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...

Boru Chodana

Rukman Asitha

Sindu

බොරු චෝදනා මවා මට හැමවෙලේ සමුගත්තේ ඔබ මිසක් මම නම් නොවෙයි යන්තම් සානුකම්පාවක් ඇත...

View all songs by Rukman Asitha →

Similar Songs