Skip to content

Lyrics

සිංහල
ආදරේ කල සිතින් විඳවන්න බැහැ තවත් ඔබ නොවෙයි මේ හිතයි පෙම් කලේ රත්තරං ඔබේ වෙන්න අවසර නැතත් පෙම් කලා මම තව තවත් මේ වේදනා ඉවසමි සිතින් සදා ආදරේ කල සිතින් විඳවන්න බැහැ තවත්... මුණ ගැහෙනා හැම දිනකම ඔයා හමු නොවෙනා ලෙස වෙන්ව ගියා වෙන කවුරුත් නෑ ඔයා තරම් ඉතිරි කල මතකය පමණි තවත් හද ගැහේ තවම ඔබ මගේ හුස්ම ආදරෙයි මං තවත්... පණ වගේ දුන්න සෙනෙහසේ නමට ලෙංගතුයි මම තවත්... තව නොයා මේ දුර අපි දෙන්නා මං පතා ආවේ ඔබවම සිතා පාලුව මැදින් ගෙවමි හැම දිනක් ඔබ ඇවිත් හැදෙයි හිත වරම්... හද ගැහේ තවම ඔබ මගේ හුස්ම ආදරෙයි මං තවත්... පණ වගේ දුන්න සෙනෙහසේ නමට ලෙංගතුයි මම තවත්... ආදරේ කල සිතින්.......

More by Rukman Asitha

Ude Hawa Dakinawa

Rukman Asitha

Sindu

උදේ හවා දකිනවා මගේ වගේ හැඟෙනවා එනමුදු මා සිත සෙමින් ගැහෙනවා ඔයා වේවිදැයි නිරතු...

Tuk Tuk Song (Three Wheel Song)

Rukman Asitha

Sindu

(අව් වැසි කියාලා වෙනසක් නැතේයා දුකයි සැපයි රහයි මාවතේ... ) රෝද තුනේ යහනේ නැතේ හී...

Tharaha Wela

Rukman Asitha

Sindu

තරහා වෙලා හිත හඬවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා වි...

Sulaga Wage Avidin

Rukman Asitha

Sindu

සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා ගිනි ගෙන දැවෙනා හද තුළ සිතුවිලි බෝමා...

Ridawala Hara Giyath

Rukman Asitha

Sindu

රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින් නෙතු මගේ හඬවලා දුර ඉන්නේ කොහොමද ඉතින් නො...

Paniwidaya

Rukman Asitha

Sindu

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ... ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...

View all songs by Rukman Asitha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...