Skip to content

Lyrics

සිංහල
ගම ගාල්ලේ වැඩ මොරටුවේ අරටු ඉරනවා රුහුණේ නගා මේ කිරි රස පදම හදනවා හබරණ නැන්දාගේ අභරණ වෙට්ටු කරනවා Facebook එකේ සෙල්ෆි නැගලම යනවා (එන්න නංගීලා නටන්න එන්න මල්ලීලා පෙරලී පෙරලී ඩාන්ස් කරමු එකට එක් වෙලා..... ) නාවල අන්නාසි හොයන්න ගම්පහ යනවා මල්වානේ පැණි රඹුටන් වාරේට කනවා කොන්දොස්තර මල්ලී කොටුවේ සෙනඟ හොයනවා ලිප්ටන් ලිප්ටන් රවුමේ පිකටින් තවම තියෙනවා (එන්න නංගීලා නටන්න එන්න මල්ලීලා පෙරලී පෙරලී ඩාන්ස් කරමු එකට එක් වෙලා..... ) ශ්‍රී ලංකන් කොල්ලෝ ඔන්න බරට නෙලනවා Ground එකේ crowd cheer සැරට ඇහෙනවා කොළඹ ඉඳන් යාපනේට කෝච්චි යනවා හතර වටේ හතර වටේ බයිලා පාර නැගලම යනවා (එන්න නංගීලා නටන්න එන්න මල්ලීලා පෙරලී පෙරලී ඩාන්ස් කරමු එකට එක් වෙලා..... )

More by Roshan Fernando

Oba Suwanda Malak

Roshan Fernando

Sindu

ඔබ සුවඳ මලක් මට නෙලාගන්න ඇතත් එහි සුවඳ විඳිමි තවත් එහි සුවඳ විඳිමි තවත්

Wassa Numba Vageyi

Roshan Fernando

Sindu

වැස්ස නුඹ වගෙයි මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න එක සැරයක් නුඹ තෙමන්න වැස්ස නුඹ වගෙයි

Wala Yahane Sanda

Roshan Fernando

Sindu

වලා යහනෙ සඳ සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවේ එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සත...

Surathal Muwe Kiri Mal Sina

Roshan Fernando

Sindu

සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා කුමරෙකු වෙලා ඇවිදින් ඔයා සිහිනේ මගේ...

Thawa Eka Sarayak

Roshan Fernando

Sindu

තව එක සැරයක් ඔබ හමු වන්නට ඇත්නම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සි...

Sudu Nangiye As Wahagena

Roshan Fernando

Sindu

සුදු නංගියෙ ඇස් වහගෙන ඉන්න එපා දුකට පියාඹන්න ඉඩ තියනව අහසෙ ඕන තැනක ඉගිල්ලෙන්නෙ ප...

View all songs by Roshan Fernando →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Galkisse Hotale Laga

Ms Fernando

Baila

ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...