Skip to content

Lyrics

සිංහල
වලා යහනෙ සඳ සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවේ එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සතු මලකි මම ඔබට තියන ආදරේ තරම් මම තවම දන්නෙ නෑ රත්තරන් දුර ඈත ඈත ඈත දිලෙන තාරුකා තරම් අනාත කළ සිතුවිලි අතරේ මා සදාතනික සෙනෙහස සෙව්වා සිනාසුනේ ඔබ හඩාවැටුනෙ මා මල පරවී යන දා වලා යහනෙ .... විරාජිතව අතිනත පැටලුනදා පරාජිතව නොතැවුනි ඔබ මා අවාසනාවක හීන පුරෝගෙන මතකය ඉකි බින්දා වලා යහනෙ .....

More by Roshan Fernando

Oba Suwanda Malak

Roshan Fernando

Sindu

ඔබ සුවඳ මලක් මට නෙලාගන්න ඇතත් එහි සුවඳ විඳිමි තවත් එහි සුවඳ විඳිමි තවත්

Wassa Numba Vageyi

Roshan Fernando

Sindu

වැස්ස නුඹ වගෙයි මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න එක සැරයක් නුඹ තෙමන්න වැස්ස නුඹ වගෙයි

Surathal Muwe Kiri Mal Sina

Roshan Fernando

Sindu

සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා කුමරෙකු වෙලා ඇවිදින් ඔයා සිහිනේ මගේ...

Thawa Eka Sarayak

Roshan Fernando

Sindu

තව එක සැරයක් ඔබ හමු වන්නට ඇත්නම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සි...

Sudu Nangiye As Wahagena

Roshan Fernando

Sindu

සුදු නංගියෙ ඇස් වහගෙන ඉන්න එපා දුකට පියාඹන්න ඉඩ තියනව අහසෙ ඕන තැනක ඉගිල්ලෙන්නෙ ප...

Supem Suwadak Aran

Roshan Fernando

Sindu

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අහුර...

View all songs by Roshan Fernando →

Similar Songs