Skip to content

Lyrics

සිංහල
සුදු නංගියෙ ඇස් වහගෙන ඉන්න එපා දුකට පියාඹන්න ඉඩ තියනව අහසෙ ඕන තැනක ඉගිල්ලෙන්නෙ පරිස්සමෙන් සුළං කෝඩ එමට සිනාසෙන්න කල් තියනව සත්තයි තව නුඹට.... කොච්චර කාලයක් බලන් උන්නත් මම ඔබව හිමිවෙන්නේ නෑ කවදත් අපි නම් මේ අපට අපි දෙන්නා මේ ගෙවන්නෙ කරුමයක් ද උරුම එහෙම හිතෙනකොටත් හිතට කොච්චර නම් දුක ද..... සුදු නංගියේ....... මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපට ඒ අයගේ ඇස් වහන්න බැරිවෙයි යලි ඔබට පරිස්සමෙන් ඉගිල්ලෙන්න පොඩි නෑ මේ අහස මොනව උනත් මම ඉන්නව සුදු නංගියෙ ඔබට.... සුදු නංගියේ.......

More by Roshan Fernando

Oba Suwanda Malak

Roshan Fernando

Sindu

ඔබ සුවඳ මලක් මට නෙලාගන්න ඇතත් එහි සුවඳ විඳිමි තවත් එහි සුවඳ විඳිමි තවත්

Wassa Numba Vageyi

Roshan Fernando

Sindu

වැස්ස නුඹ වගෙයි මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න එක සැරයක් නුඹ තෙමන්න වැස්ස නුඹ වගෙයි

Wala Yahane Sanda

Roshan Fernando

Sindu

වලා යහනෙ සඳ සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවේ එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සත...

Surathal Muwe Kiri Mal Sina

Roshan Fernando

Sindu

සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා කුමරෙකු වෙලා ඇවිදින් ඔයා සිහිනේ මගේ...

Thawa Eka Sarayak

Roshan Fernando

Sindu

තව එක සැරයක් ඔබ හමු වන්නට ඇත්නම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සි...

Supem Suwadak Aran

Roshan Fernando

Sindu

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අහුර...

View all songs by Roshan Fernando →

Similar Songs