Skip to content

Lyrics

සිංහල
වැස්ස නුඹ වගෙයි මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න එක සැරයක් නුඹ තෙමන්න වැස්ස නුඹ වගෙයි ඉඩෝරය යළි ඉරිතලා හිත අනේ පිපි මල් පරවුනා තව නිවාලන්නට හිතේ ගිනිකඳ සදා සිසිලස නුඹයි සදා සිසිලස නුඹම පමණයි වැස්ස නුඹ වගෙයි ..... හිත සිඹින මුදු සිසිල් පවනේ දැවටුනේ නුඹේ ලයේ සරයයි තව තෙමෙන්නට මගේ සෙනෙහෙ ගඟ නුඹයි නුඹමයි නුඹම පමණයි /

More by Roshan Fernando

Oba Suwanda Malak

Roshan Fernando

Sindu

ඔබ සුවඳ මලක් මට නෙලාගන්න ඇතත් එහි සුවඳ විඳිමි තවත් එහි සුවඳ විඳිමි තවත්

Wala Yahane Sanda

Roshan Fernando

Sindu

වලා යහනෙ සඳ සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවේ එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සත...

Surathal Muwe Kiri Mal Sina

Roshan Fernando

Sindu

සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා කුමරෙකු වෙලා ඇවිදින් ඔයා සිහිනේ මගේ...

Thawa Eka Sarayak

Roshan Fernando

Sindu

තව එක සැරයක් ඔබ හමු වන්නට ඇත්නම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සි...

Sudu Nangiye As Wahagena

Roshan Fernando

Sindu

සුදු නංගියෙ ඇස් වහගෙන ඉන්න එපා දුකට පියාඹන්න ඉඩ තියනව අහසෙ ඕන තැනක ඉගිල්ලෙන්නෙ ප...

Supem Suwadak Aran

Roshan Fernando

Sindu

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අහුර...

View all songs by Roshan Fernando →

Similar Songs