Skip to content

Lyrics

සිංහල
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම් ගවහලේ වසු පැටියෙකු මට වෙන්නට තිබුණානම් මා කෙතරම් වාසනාවන්තද මා කෙතරම් සන්තෝසද අප රටේ නත්තල් දා සාමය තිබුණානම් වට පිළි දවටා විලවුන් ඇඳලා යනවා අපි පල්ලි රත්තිඤා පුපුරා රුපියල් වනසා මත වී සතුටු වෙවී ගිනිගෙන දැවෙනා වැලිකතරේ නත්තල නැවතීලා තල් අතු මැදුරේ හෙණ හඬේ නත්තල නැවතීලා පොඩ්ඩක් හිතන්න සුමිතුර අප රටේ උතුර ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණානම් ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම් ආසියාවේ ඉපදුණු ජේසු අපේ රටට එන්න සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනි ඔබ එනතුරු ලොවට කුසගිනි දැවෙන පැල්පතේ නත්තල තනිවීලා යුධ ගිනි නැගෙන නගරයේ නත්තල නැවතීලා පොඩ්ඩක් හිතන්න සුමිතුර අප රටේ උතුර ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම් ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණානම් මා කෙතරම් වාසනාවන්තද / මා කෙතරම් සන්තෝසද අපි කෙතරම් සන්තෝසද

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...