Skip to content

Lyrics

සිංහල
| |/9th||/| මේ දිගන්තයේ මල් වසන්තයේ ඈ නිසංසලේ මා නිසංසලේ නිල් ගුවන් ගැඹේ පායනා සදේ දන්නවාද ඒ පෙම් කතන්දරේ සිත නෑ කියන්නේ නෑ ගත බෑ කියන්නේ නෑ ඇය හාදු දෙන්නේ නෑ ඈට තේරෙන්නෑ සිතුවැල් රැඳෙන්නේ නෑ නෙතුවැල් බැඳෙන්නේ නෑ පැතුමන් නෙලන්නේ නෑ ඈය ආදරේ දෙන්නෑ මේඝ මාරුතේ රෑට සීතලේ යොවුන් හැගුම් මගේ තැලී පෙලේ ගතේ (Repeat after ) ලදුනේ අනුකම්පා නැතිදෝ සිතිලා (Repeat once) (Vocal & guitar adlib till fade) (For this repeat chords set 5 times) හා හා හා හා පප පා පා පප පප පපා ඔබ මට ගෙන දෙන වේදනා යලි යලි පාරයි චේතනා මා දුක් කඳුලේ නෑවෙනා වසන්තයේ රෑ……… ඈට තේරෙන්නෑ ඔබ ගැන සිතමින් රෑ දිවා වසන්තයේ මල් පීදිලා ඉවත බලාගෙන ඇයි ඔයා හා හා හා හා මට ඔබ නැති ලොව එපා මා සනසනු රෑ දිවා මට ඔබ නැති ලොව එපා. රෑ දිවා රෑ දිවා රෑ නෙතු වැල් මැලවී සිතු මල් වැලපී හසකැන් මියැදී හද සෝ ගෙනදී…

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs