Skip to content

Lyrics

සිංහල
සුවඳ දෙන මල් වනේ බිගුන් බැඳීලා කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා සුවඳ දෙන මල් වනේ බිගුන් බැඳීලා කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා ඈත තරකා දිහා නිල් නුවන් යොමා ඒ ඔබේ සුපෙම්වතා එවීදෝ බලා නෑ පලේ තැවී හඬා වේදනා දරා වේදනා දරා සුවඳ දෙන මල් වනේ... මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටී කාලයේ රහස් වසා ජීවිතේ ගලයි මේ කුළුත් පියා සලා කුලින් කුලේ රැඳෙයි ආදරේ අමා හැගුම් මා සිතේ නැගෙයි මා සිතේ නැගෙයි සුවඳ දෙන මල් වනේ...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs