Skip to content

Lyrics

සිංහල
උකුලට නාවත් එදා වගේ මා ඔබෙ පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ළඟ අම්මේ කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල් මට හෙවනැල්ලක් වී සුවඳ ඔබේ අම්මේ මා ඔබ ළඟඅම්මේ උකුලට නාවත්... අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා ඔබ සෙවනේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ළඟ අම්මේ…… උකුලට නාවත්...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs