Skip to content

Lyrics

සිංහල
Rookantha Gunathilake-Ulath Ekai Pilath Ekai උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි අපි හැමදා සොමියේ ඉන්නවා දෙයියෝ දනී අපි නොදනී මැරෙන දවස කවුරු කියනවා ඇතත් එකයි නැතත් එකයි ලඟත් එකයි දුරත් එකයි මඩ කාලයි මෙතන්ට ආවේ නගේ මලේ ඇලේ දොලේ අපෙ කටහඬ තාම ඇහෙනවා කිව්වට කිව්වට ගී වැල් ගොතලා කියනවා කියනවා සී පද හදලා ආදරේට ඕනි දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු පවුරු බැඳලා අකුල් හෙලලා ආදරයක් එපා කපන්න අඩිය අඩිය තියල නගින මිනිහා දිහා එපා රවන්න අපිත් එක්ක ඔබ ආවොත් හිනා වෙනවා හැමදාමත් මේ කියන්නේ ඇත්තයි මල්ලි අනාගතය කොහොම වෙයිද හිතලා හිතලා ඇයිද තැවෙන්නේ පර්ස් එකේ කෑෂ් නැතේ කියා ඇයිද හිතින් අඬන්නේ අපිත් එක්ක ඔබ ආවොත් හිනා වෙනවා හැමදාමත් මේ කියන්නේ ඇත්තයි මල්ලි

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs