Skip to content

Lyrics

සිංහල
බොල්පිණි වෑහෙන වේලාවේ ඔබගෙන් සමුගෙන යා යුතුවේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මා නොකියා යන්නේ බොල්පිණි වෑහෙන වේලාවේ ගැලපිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ තවත් නිවහනෙක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ ඔබගෙන් සමුගෙන මා යන්නේ ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ තවලම්කරුවෝ කවරදාක හෝ එකම තැනක උන්නේ බොල්පිණි වෑහෙන වේලාවේ....

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...