Skip to content

Lyrics

සිංහල
[ හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්ලනේ‍ මෙන්න මෙහෙ වරෙව් මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව් තොපිට හරිම වාසියක් නට නටා වරෙව්... ] යකෝ තොපිට හරිම වාසියක් නට නටා වරෙව්... වැඩේ අමාරුත් නැතේ තෑගි ටිකත් අපි අතේ රත්තරනින් එවන්නේ හිරු දෙවියොයි කියන්නේ... මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව් තොපිට හරිම වාසියක් නට නටා වරෙව්... යකෝ තොපිට හරිම වාසියක් නට නටා වරෙව් හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්ලනේ‍ මෙන්න මෙහෙ වරෙව්... සාදු සාදු කියල්ලා ප්‍රීති ඝෝෂ කරල්ලා හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ කන්ද උඩින් වරෙල්ලා හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ කන්ද යටින් වරෙල්ලා හිරු දෙවිඳුගෙ හරක් ගත්තු හරක් හොරා හොයල්ලා ලෝකෙ වටේ ගොහිල්ලා හරක් හොරා හොයල්ලා හිරු දෙවිඳුගෙ හරක් ගත්තු හරක් හොරා හොයල්ලා.... වනන්තරේ සොයාපියෝ ගල් අරඹේ සොයාපියෝ මරු කතරේ සොයාපියෝ මිනිස් වාසෙ සොයාපියෝ කඳු මුදුනේ ගං ඉවුරේ වනන්තරේ සොයාපියෝ හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි අපිට දෙවියො බලාපියෝ.... රන් අඹරණ පැළඳගත්ත මහ පොළොවේ රන් වපුරන හිරු දෙවියො බලාපියෝ / හරක් හොරා හොයාගන්න සියලු දෙවියො පිහිටවෙයෝ....

More by Rodni Warnakula

Yasa Isuru Prinu Thena

Rodni Warnakula

Sindu

(යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක න...

Sobawa De

Rodni Warnakula

Sindu

සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ...

Sundara Me Ranga Sobawan

Rodni Warnakula

Sindu

සුන්දර මේ රඟ සොබාවන් සොඳ සුන්දර මේ රඟ සොබාවන් නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා පිල...

Sundara Watha Numba (Atanatiya)

Rodni Warnakula

Sindu

සුන්දර වත නුඹ සුන්දර තඹරු මල පිංබර වේය සඳ පෑයු සේ මෙපුර රන්කුඹ සේ මැයි දිලෙනා ති...

Samanmalee

Rodni Warnakula

Sindu

චිත්‍රපටය : සිකුරු හතේ (2007) සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී සමන්මලී සමන්මලී මග...

Pembara Dewi

Rodni Warnakula

Sindu

බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන්...

View all songs by Rodni Warnakula →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...