Skip to content

Lyrics

සිංහල
බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන් මිතුරු වෙසින් ඇසුරට ඒවී මේ නපුරු නගරයේ බලාගෙනයි .......... පාර දිගේ සල්පිල්වල සිහින විකුණනා රතු විසිතුරු වචන අමුණනා යෞවන සිහින වෙ‍ළෙන්දෝ ලෙන්ගතුකම් මිල අඩුකර දෙන්න හදාවී රැවටෙන්න එපා පෙම්බර දේවී බලාගෙනයි.../ සමන් පිච්ච මල් සුවඳට සැන්දෑ වරුවේ රතු මල් මද බිසව් මතක් වේ හිත ඇඬුවා ඇසට මුවාවී මම එනතුරු මඟ බලාන කෙනෙක් ඉඳීවි නෑවිත් ඉන්න එපා පෙම්බර දේවී බලාගෙනයි .........../

More by Rodni Warnakula

Yasa Isuru Prinu Thena

Rodni Warnakula

Sindu

(යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක න...

Sobawa De

Rodni Warnakula

Sindu

සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ...

Sundara Me Ranga Sobawan

Rodni Warnakula

Sindu

සුන්දර මේ රඟ සොබාවන් සොඳ සුන්දර මේ රඟ සොබාවන් නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා පිල...

Sundara Watha Numba (Atanatiya)

Rodni Warnakula

Sindu

සුන්දර වත නුඹ සුන්දර තඹරු මල පිංබර වේය සඳ පෑයු සේ මෙපුර රන්කුඹ සේ මැයි දිලෙනා ති...

Samanmalee

Rodni Warnakula

Sindu

චිත්‍රපටය : සිකුරු හතේ (2007) සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී සමන්මලී සමන්මලී මග...

Palanchiye Natha Deviyo

Rodni Warnakula

Sindu

ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍ කෙතේ බැතේ නැත දෙවියෝ දේවාලේ දේවාලේ දේවාලේ නැත දෙවියෝ

View all songs by Rodni Warnakula →

Similar Songs