Skip to content

Lyrics

සිංහල
සුන්දර වත නුඹ සුන්දර තඹරු මල පිංබර වේය සඳ පෑයු සේ මෙපුර රන්කුඹ සේ මැයි දිලෙනා තිසර යුග රිය සක සේමැයි වැනෙනා පුළුලුකල..... දිමුතු දසන් පෙළ පිපිලා මුව කමල සුමුදු සිනිඳු උරව් කල්‍යාණිය රකින සිනිදු වරල බැඳ සැලෙන වරල බැඳ සැලෙන සේ සෙමෙර නර්තන සොබන පිරි පර මැඳ රඟන..... නන්දන රැචිනා රාජිණියෙනි මෙපුර කෝමල ගතිනා යන විට තෙපුල පෙම්බර වෙමින් තෙපලන විට තෙපුල තොය වෙන අඟනා සරිවෙන මංග රැජිණ.....

More by Rodni Warnakula

Yasa Isuru Prinu Thena

Rodni Warnakula

Sindu

(යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක න...

Sobawa De

Rodni Warnakula

Sindu

සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ...

Sundara Me Ranga Sobawan

Rodni Warnakula

Sindu

සුන්දර මේ රඟ සොබාවන් සොඳ සුන්දර මේ රඟ සොබාවන් නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා පිල...

Samanmalee

Rodni Warnakula

Sindu

චිත්‍රපටය : සිකුරු හතේ (2007) සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී සමන්මලී සමන්මලී මග...

Pembara Dewi

Rodni Warnakula

Sindu

බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන්...

Palanchiye Natha Deviyo

Rodni Warnakula

Sindu

ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍ කෙතේ බැතේ නැත දෙවියෝ දේවාලේ දේවාලේ දේවාලේ නැත දෙවියෝ

View all songs by Rodni Warnakula →

Similar Songs