Skip to content

Lyrics

සිංහල
සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැදුරු පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් වල දෙව්ලොව නැති සැප විකුනන්නේ නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ නිබඳ සිත ලතැවෙන්න සෝභාව දේ.../ (ජේත්තු කාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා සාටක දුහුල ඉරන් නාරිලතා මල් පුදින්නා).. දෑසින් අමතන බස් වැසුණු දොරක් විවිර කරන්නේ එළිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ සෝභාව දේ.../ (සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා).. සත හට සෙත සලසා අතකින් මදුවිත පුරවන්නේ සව්දිය පුරන ළඳක් රකුසූ නෙතක් පාළු කපන්නේ (සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැදුරු).. සෝභාව දේ...

More by Rodni Warnakula

Yasa Isuru Prinu Thena

Rodni Warnakula

Sindu

(යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක න...

Sundara Me Ranga Sobawan

Rodni Warnakula

Sindu

සුන්දර මේ රඟ සොබාවන් සොඳ සුන්දර මේ රඟ සොබාවන් නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා පිල...

Sundara Watha Numba (Atanatiya)

Rodni Warnakula

Sindu

සුන්දර වත නුඹ සුන්දර තඹරු මල පිංබර වේය සඳ පෑයු සේ මෙපුර රන්කුඹ සේ මැයි දිලෙනා ති...

Samanmalee

Rodni Warnakula

Sindu

චිත්‍රපටය : සිකුරු හතේ (2007) සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී සමන්මලී සමන්මලී මග...

Pembara Dewi

Rodni Warnakula

Sindu

බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන්...

Palanchiye Natha Deviyo

Rodni Warnakula

Sindu

ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍ කෙතේ බැතේ නැත දෙවියෝ දේවාලේ දේවාලේ දේවාලේ නැත දෙවියෝ

View all songs by Rodni Warnakula →

Similar Songs