Skip to content

Lyrics

සිංහල
(යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ.. (යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම දස රාජ ධර්ම කල තෙද වීර රජුන් ඇත ඇස් ඉදිරියෙ උඹ ලඟ ඇස් ඉදිරියෙ උඹ ලඟ... අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම නිදි මර මර මුර කොට බහිරව බිලි පුද කොට රැක ගත්තේ නුඹලට රැක ගත්තේ නුඹලට (යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. (රජ වරු රජ මැතිවරු යස රාජ බිසෝවරු කල කෙලි සෙල්ලම් දැක තව කාසි දියන් මට හොඳ තෑගි දියන් මට හොඳ තෑගි දියන් මට).. (යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ..

More by Rodni Warnakula

Sobawa De

Rodni Warnakula

Sindu

සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ...

Sundara Me Ranga Sobawan

Rodni Warnakula

Sindu

සුන්දර මේ රඟ සොබාවන් සොඳ සුන්දර මේ රඟ සොබාවන් නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා පිල...

Sundara Watha Numba (Atanatiya)

Rodni Warnakula

Sindu

සුන්දර වත නුඹ සුන්දර තඹරු මල පිංබර වේය සඳ පෑයු සේ මෙපුර රන්කුඹ සේ මැයි දිලෙනා ති...

Samanmalee

Rodni Warnakula

Sindu

චිත්‍රපටය : සිකුරු හතේ (2007) සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී සමන්මලී සමන්මලී මග...

Pembara Dewi

Rodni Warnakula

Sindu

බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන්...

Palanchiye Natha Deviyo

Rodni Warnakula

Sindu

ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍ කෙතේ බැතේ නැත දෙවියෝ දේවාලේ දේවාලේ දේවාලේ නැත දෙවියෝ

View all songs by Rodni Warnakula →

Similar Songs