Skip to content

Lyrics

සිංහල
Adaraneeya Neranjana ආදරණීය නේරංජනා - ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා - ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා - ආදරණීය නේරංජනා ඔබ මුදු මදහස් රැළි මාලාවේ වෙලී බැදුණු දින රඟ ශාලාවේ තුන් හිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ අප හමු වූ ගෙවුයන් සීමාවේ එක මොහොතක් පමණකි තනි වූයේ මටම ම පුදුමයි අදහන්නට බෑ මම ම නොවේ යළි ඉන් පිට වූයේ කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව වැකුණා නිදියහනේ මා නින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුමුණනු ඇසුනා

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs