Skip to content

Lyrics

සිංහල
(සුදු පරවි රෑන සේ පියාසලා පාසල නිම වී යොවුන් කුමරියන් පෙළින් පෙළට එයි ඈ තාම නෑ... ඈ තාම නෑ.... ) (පොත් පත් අහුරා මුදු ළැමට තුරුලු කරවා ) (පිරුණු සඳක් සේ මහද දිලේ ) යහලු යෙහෙළියන් අතරේ ඈ තාම නෑ... ඈ තාම නෑ.... සුදු පරවි රෑන .../ (මල් හිනා පිපී මුව මඩල පුරා රඳවා ) (මුතු අහුරක් සේ දසන් සලා ) ඉර හද දහසක් පරදා ඈ තාම නෑ... ඈ තාම නෑ.... සුදු පරවි රෑන ...

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs