Skip to content

Lyrics

සිංහල
(හීනෙන්වත් නොසිතූ ලෙසින් ජීවිතයම අළුතින් අරන්...... ) උදා වූ ඒ සුන්දර උදාවේ ගෙනාවේ ඈ මෙතරම් ආදරේ හීනෙන්වත් නොසිතූ ලෙසින් ජීවිතයම අළුතින් අරන්...... මල් යාය මන්මත් හිතින් පුබුදා වී මල් පෙම් හැඟුම් විහඟුන්ගේ ගී සරින් තුරුපත් ලෙලෙදේ සීරුවෙන් තණපත් ළඟ ඇති තුන් පවා ඉපිලෙයි ඉතිරී සන්තෝසේ හමුවූ දා ඈ හොරෙන් ඇස් අග්ගිස්සෙන් කී කතා සත්තයි මට නම් තේරුණා ඒ තමයි ආදරේ........ හීනෙන්වත්....... මං උන්නේ උන්මාදෙන් ඈ නිසා මේ තරම් තිස්සෙම පෙම්වත් සිතින් මෙලෙසින්ම ඉන්නම් ඉතින් මගේ හීනේ ගුලි වෙමින් නල රැල් රහසින් කී ලෙසින් හැඟුමන් ඇහැරීලා නිසා ඉපිලෙයි ඉතිරී සන්තෝසේ හමුවූ දා ඈ හොරෙන් ඇස් අග්ගිස්සෙන් කී කතා සත්තයි මට නම් තේරුණා ඒ තමයි ආදරේ........ හීනෙන්වත්.......

More by Poorna Sachintha

Sihinayakawath

Poorna Sachintha

Sindu

සිහිනයකවත් නොසිටි ඔබ මගෙ ජීවිතය වෙලා සසරේ හුරුවක් තිබෙන ලෙසින් ආදරේ කළා කිසිදා න...

Sihinaya Purama (Obath Mamath Ayath Theme Song)

Poorna Sachintha

Sindu

සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු හ...

Ravana Teledrama Song

Poorna Sachintha

Sindu

(දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත...

Payu Sanda Savi

Poorna Sachintha

Sindu

පෑයු සඳ සාවී නිල් අහසේ සැඟවී ගියා ආයේ කවදාද පායා දිලෙන්නේ දෑසේ ඉඟි පෑව ඔය රහස

Payala Madhu Sandak

Poorna Sachintha

Sindu

පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා කොහේදෝ මේ තරම්...

Paara Hitha Paara

Poorna Sachintha

Sindu

මැවේ කඳුලු මත ඔබෙ චායා හිඳිමි නෙතු නොපියා මගේ වටේටම ගිනි ජාලා තනිව විඳවමි මා

View all songs by Poorna Sachintha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...