Skip to content

Lyrics

සිංහල
සිහිනයකවත් නොසිටි ඔබ මගෙ ජීවිතය වෙලා සසරේ හුරුවක් තිබෙන ලෙසින් ආදරේ කළා කිසිදා නුපුරුදු ලොවක සැඟවෙලා පෙනෙන නොපෙනෙන දුරක යන්නෙපා මට ඔබව මගෙ හුස්මටත් වැඩිය වටිනවා මට ඔබව මගෙ හුස්මටත් වැඩිය වටිනවා හසරැලි අරගන්න මගෙ කඳුලැලි මට දෙන්න ඔබේ උපදින හැම සංසාරේ මෙසේ ලගම ඉන්න සදා හදේ... අයදෙමි රැක ගන්න මගෙ සිතුවිලි ඔබේ දෑස වගේ හිතට දැනෙන සන්තාපේ මගේ ඔබ හින්දමයි මැකී ගියේ... සිහිනයකවත් නොසිටි... ඔබේ සෙනෙහේ මගේ ජීවිතේ ලෙසම දැනෙනවා...

More by Poorna Sachintha

Sihinaya Purama (Obath Mamath Ayath Theme Song)

Poorna Sachintha

Sindu

සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු හ...

Ravana Teledrama Song

Poorna Sachintha

Sindu

(දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත...

Payu Sanda Savi

Poorna Sachintha

Sindu

පෑයු සඳ සාවී නිල් අහසේ සැඟවී ගියා ආයේ කවදාද පායා දිලෙන්නේ දෑසේ ඉඟි පෑව ඔය රහස

Payala Madhu Sandak

Poorna Sachintha

Sindu

පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා කොහේදෝ මේ තරම්...

Paara Hitha Paara

Poorna Sachintha

Sindu

මැවේ කඳුලු මත ඔබෙ චායා හිඳිමි නෙතු නොපියා මගේ වටේටම ගිනි ජාලා තනිව විඳවමි මා

Obe Kiya Mage Kiya

Poorna Sachintha

Sindu

ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ කවුරුන් කෙලෙසන් කීවත් දැන් අපි ගැන වෙනසක්...

View all songs by Poorna Sachintha →

Similar Songs