Skip to content

Lyrics

සිංහල
මැවේ කඳුලු මත ඔබෙ චායා හිඳිමි නෙතු නොපියා මගේ වටේටම ගිනි ජාලා තනිව විඳවමි මා හෝ... සිහිනේ පුරා ඔබ සක්මන් කළා වැටෙනා කඳුලු තව ඉක්මන් කළා මගේ හිතට හිරිහැර කළා පාරා හිත පාරා ඔබ ස්වර්ගයම නිරයක් කළා ඔබ වැරදී කියා මා දන්නා නිසා නවතන්න වෑයම් කළා දාලා හැර දාලා හද මන්දිරය අත හැර දමා ඔබ නික්මී ගියා මා තනිවී ගියා මැවු හීන බොඳවී ගියා ඔබ හැරුණු විට ආයේ අරමුණු නැති පැතුමන් අයාලේ ගිහින් දැන් මාරුතයේ මැදි වෙච්ච නෞකාව සේ යන අතට පාවී ගියා දෙන් පපුතුරේ ඔබ නැති නිසා ගනදුරේ මා ඉන්නවා ඔබ ගැනම සිහි වෙද්දි මගෙ හුස්ම නැවතී ගියා පාරා හිත පාරා.... මාගෙන් දුරස් වීම ඔබෙ සතුට නම් සදහටම සමු දීලා යන්නම් දුර ඈත ආකාසේ තරුවක් වෙලා හැමදාම ඔබෙ ලඟ රැඳෙන්නම් ඔබෙ මුවේ සිනහා නැති මොහොත මා අද නියගෙකි ඔබ ගැනම සිහි වෙද්දි මගෙ හුස්ම නැවතී ගියා පාරා හිත පාරා....

More by Poorna Sachintha

Sihinayakawath

Poorna Sachintha

Sindu

සිහිනයකවත් නොසිටි ඔබ මගෙ ජීවිතය වෙලා සසරේ හුරුවක් තිබෙන ලෙසින් ආදරේ කළා කිසිදා න...

Sihinaya Purama (Obath Mamath Ayath Theme Song)

Poorna Sachintha

Sindu

සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු හ...

Ravana Teledrama Song

Poorna Sachintha

Sindu

(දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත...

Payu Sanda Savi

Poorna Sachintha

Sindu

පෑයු සඳ සාවී නිල් අහසේ සැඟවී ගියා ආයේ කවදාද පායා දිලෙන්නේ දෑසේ ඉඟි පෑව ඔය රහස

Payala Madhu Sandak

Poorna Sachintha

Sindu

පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා කොහේදෝ මේ තරම්...

Obe Kiya Mage Kiya

Poorna Sachintha

Sindu

ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ කවුරුන් කෙලෙසන් කීවත් දැන් අපි ගැන වෙනසක්...

View all songs by Poorna Sachintha →

Similar Songs