Skip to content

Lyrics

සිංහල
(දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත චණ්ඩ පරයන සිඳු රාවණ... ) රාවණ.... (කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු ලොව⁣ම දණ නැමුණු දසිඳු දෘඪ නමුණු විරිය මන දැරැනු ගගන ජය ගැණුනු ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු... ) රාවණ.... මේරැ මහ ඉඳුඛීල පරයන රජත දාබිඳු පඨවි පනනල ධාරැ සජ්ජිත කුලුණු ගුණබල දියත දුලකළ නිරිඳු රාවණ රාවණ.... රාවණ....

More by Poorna Sachintha

Sihinayakawath

Poorna Sachintha

Sindu

සිහිනයකවත් නොසිටි ඔබ මගෙ ජීවිතය වෙලා සසරේ හුරුවක් තිබෙන ලෙසින් ආදරේ කළා කිසිදා න...

Sihinaya Purama (Obath Mamath Ayath Theme Song)

Poorna Sachintha

Sindu

සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු හ...

Payu Sanda Savi

Poorna Sachintha

Sindu

පෑයු සඳ සාවී නිල් අහසේ සැඟවී ගියා ආයේ කවදාද පායා දිලෙන්නේ දෑසේ ඉඟි පෑව ඔය රහස

Payala Madhu Sandak

Poorna Sachintha

Sindu

පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා කොහේදෝ මේ තරම්...

Paara Hitha Paara

Poorna Sachintha

Sindu

මැවේ කඳුලු මත ඔබෙ චායා හිඳිමි නෙතු නොපියා මගේ වටේටම ගිනි ජාලා තනිව විඳවමි මා

Obe Kiya Mage Kiya

Poorna Sachintha

Sindu

ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ කවුරුන් කෙලෙසන් කීවත් දැන් අපි ගැන වෙනසක්...

View all songs by Poorna Sachintha →

Similar Songs