Skip to content

Lyrics

සිංහල
පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා කොහේදෝ මේ තරම් ආදරේ අප පැතූ සීතලේ හදවතින් ලැඟුම් ගන්නම් සෙමින් උරහිසේ මා හොවා හාදු දෙන් මට හෙමින් ආදරේ ඔබ මගේ මා ඔබෙයි මින් මතු........ තුන්තිස් පැයේ රෑ පුරා නිදි වරා මැවූ හීන ඇහැරී සිනා මදහාස පා මට ළං වෙලා මුමුණන්න ඔබ මගේ කියා සන්තානයේ රූ රටා සැඟවීලා දැන් මං ඔබේ ඔබ මගේමයි සදා....... සීතල දැනී පොද වැස්සක් වගේ මගේ හිතට ඔබ ගොඩවුණා සඳ කිඳුරියේ මගේ හදවත හොරා ඒ දිනම ඔබ ගෙන ගියා ආදරේ මාළිගා හදවතේ ඉදි වෙලා දැන් මං ඔබේ ඔබ මගේමයි සදා....... පායලා මධු සඳක්.......

More by Poorna Sachintha

Sihinayakawath

Poorna Sachintha

Sindu

සිහිනයකවත් නොසිටි ඔබ මගෙ ජීවිතය වෙලා සසරේ හුරුවක් තිබෙන ලෙසින් ආදරේ කළා කිසිදා න...

Sihinaya Purama (Obath Mamath Ayath Theme Song)

Poorna Sachintha

Sindu

සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු හ...

Ravana Teledrama Song

Poorna Sachintha

Sindu

(දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත...

Payu Sanda Savi

Poorna Sachintha

Sindu

පෑයු සඳ සාවී නිල් අහසේ සැඟවී ගියා ආයේ කවදාද පායා දිලෙන්නේ දෑසේ ඉඟි පෑව ඔය රහස

Paara Hitha Paara

Poorna Sachintha

Sindu

මැවේ කඳුලු මත ඔබෙ චායා හිඳිමි නෙතු නොපියා මගේ වටේටම ගිනි ජාලා තනිව විඳවමි මා

Obe Kiya Mage Kiya

Poorna Sachintha

Sindu

ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ කවුරුන් කෙලෙසන් කීවත් දැන් අපි ගැන වෙනසක්...

View all songs by Poorna Sachintha →

Similar Songs