Skip to content

Lyrics

සිංහල
රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී මං ශෝකෙමයි රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී මං ශෝකෙමයි රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි ඉස්සර මම එනකොට ‍ඔබ ඉඳන් මඟ බලා ලස්සන ඔය ගැස්සෙන අත්තටු සළලා ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා මට නොකියම ඇයි ගියෙ වනයට පියාඹලා වනයට පියාඹලා වනයට පියාඹලා ඇයි ගියෙ වනයට පියාඹලා ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල් මම ආස කරන මැණික් කැටේ නිල් දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල් සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරු නැඟ එද්දී රැල්ල පෙරළි ඇවිල්ලා සුදු වැල්ල සිඹිද්දි සවන් පිනන මදු ගී ගුවනට එක් වෙද්දී ඔයා ඇයි තනියම කිරිල්ලියේ තනියම කැලේකට වැදී කැලේකට වැදී කැලේකට වැදී ඇයි තනියම කැලේකට වැදී ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්... ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා පෙර ඔබ එන හැටි පේනවා තාම මැවීලා එන්න එන්න කිරිල්ලියේ වහා පියඹලා තාමත් මගේ කූඩුව ඔබ නිසාම ඇරිලා ඔබ නිසාම ඇරිලා ඔබ නිසාම ඇරිලා ඒ කූඩුව ඔබ නිසාම ඇරිලා.. ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්...

More by Nihal Nelson

Wicket Nodi Gahanakotai

Nihal Nelson

Sindu

විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර් අවුට් වෙලා යනකොටයිනේ බලන අය ෆයර් බයිට් කළත් ව...

Udarata Sita

Nihal Nelson

Sindu

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි නිල් පාටයි...

Somiyata Waren Putha

Nihal Nelson

Sindu

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සය...

Salli Miti Ganan

Nihal Nelson

Sindu

සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින් පුල්ලි ක...

Pun Sanda Paya

Nihal Nelson

Baila

පුන් සඳ පායා මොරටුව දිළෙන්නා - ප්‍රීිති ගීත දසත ඇසෙන්නා මේ මොරටු කොල්ල ප්‍රීති...

Rajage nangige nama roja

Nihal Nelson

Sindu

රාජගෙ නංගිගෙ නම රෝජා ඈ මා දැකලා වී ලැජ්ජා හදවත කල හින්දා පූජා මගේ මස්සිනා නඩරාජා

View all songs by Nihal Nelson →

Similar Songs