Skip to content

Lyrics

සිංහල
යමුනා ගංතෙර තමලු ලතා හෙවණේ යොහොඹු කුසුම් යහනේ රාධා බලා හිඳී ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා නළලත බබලණ සඳන තලාවයි සිරුරක ඝන නිල් මේඝ වලාවයි මානස විල මැද රණ තිසරාණයි වුන්දා වනයේ වසන්තයයි ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා මලය ගිරේ මධු ගීත කලාවයි තෙබුවන රැකුමේ ඉසුඹු වෙලාවයි වන රේඛාවේ රණ මොනරාණනි තරුද නොපායන රාත්‍රියයි ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා යමුනා ගංතෙර ....

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs