Skip to content

Lyrics

සිංහල
වැස්සට ඉඩ ඇතත් අහස් කුස දස අතට හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය සිනා සී සිනා සී දොතොල් ඉරි තැලෙද්දී හඬන්නට මිසක වෙන කුමට ද නෙතු අපට පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල බිඳී ගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය ඔබට මා - මටද ඔබ හමු වුනෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදන සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට ගලන ගඟ නැවැත් වූ සැනින් ගම යට නොවෙද ඔබට මා - මටද ඔබ හමු වුනෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදන

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs