Skip to content

Lyrics

සිංහල
වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානෙ දෙවපුරේ සේ සිරිදේ පුජනීය ඒ නගරේ පූජා දෙමු නිර්වානේ පතා මේ පෝදා ත්‍රිලෝනා මුණි රාජ දෙව් සිරි මහ බෝධි දිලේ ශ්‍රී දිලේ ශ්‍රී විසල් අනුර නගරේ අජරාමර දිනූ නිමල් ගුණ සාගරේ තිලෝ ගුරු සිහිකරලා බැතිනේ පෝදා මේ පෝදා ත්‍රිලෝනා මුණි රාජ දෙව් සිරි මහ බෝධි දිලේ ශ්‍රී දිලේ ශ්‍රී විසල් අනුර නගරේ මල් සෝදා සුවඳ ජලෙන් චන්දන කල්කූර දුමෙන් පූජා දී පතමු නිවන් ශ්‍රී සම්පත් දී / ශ්‍රී සම්පත් දී...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs