Skip to content

Lyrics

සිංහල
වැදී සුගන්දේ වෙළි සුළං හා - පිපී රම්‍ය මාලා මිහින්තලා ගල දෙසින් පෙනේ - ෂඩ් වර්ණ රශ්මි දාරා පුදුන් දහම් සිසිලේ - දිළේ දිළේ ලංකා අදයි සුපෙම්වත් මහින්ද මා හිමි - වැඩිය පොසොන් පෝදා පින්බර මේ සෝබා - උතුම් පොසොන් පෝදා සිංහල ජාතිය - සමුබුදු ධර්මය - දිනේ සදා ලංකා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs