Skip to content

Lyrics

සිංහල
උඬගු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත.......... මේ දෙරණේ... හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන බොජුන් මේස මත... සුවඳ හලන්නට මා පිපුනේ නැත... මේ දෙරණේ උඬගු ලියන්.. රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණවිරුවකුගේ අවසන් ගමනට යන මහජනතා පා දූවිල්ලෙන් තැලී වෙලී සැනහී මියයන්නෙම්... මගේ පරම පැතුම එයයි / එමගට මා විසි කරන්න..........

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs