Skip to content

Lyrics

සිංහල
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළි වැද යති දැක හෙළයන්... සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින් සිහ රදුනට දා‍වූ සිංහ පැටව් තුටු වෙද අනුනගෙ ඉඳුලින්... තුන් හෙළේ... අප ධජයේ ඉන්නා සිංහ පැටව් පැනයන්නට පෙර මෙරටින් පිට රටුන් දොරින් දොර සිඟා නොකා සිත අලස සුවය දුරරින්... තුන් හෙළේ...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs