Skip to content

Lyrics

සිංහල
තරුද නිදන මහ රෑ නිදමි ම හද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ පිණි විසිරෙන විට වටහා ගනු මැන දෙනෙතින් කඳුළැලි ගලන තරම් රෑහි හඬන විට හඳුනා ගනු මැන රෑ තුන් යාමේ හඬන හැඩුම් තරුද නිදන මහ රෑ… සුළඟ නොවේ මේ පාවී එන්නේ කුටියක සිරවී හෙලන සුසුම් අතු අග පරවී බිමට වැටෙන්නේ සමනළ යුගයක පිපුණු කුසුම් තරුද නිදන මහ රෑ…

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs