Skip to content

Lyrics

සිංහල
(සුවඳ පද්ම ඕලු ආදි නොයෙක පූෂ්පයෙන් සැදී... ) (සරණ හංස සේරු බෝම පොකුණු සීත පැන් පිරී… ) සුවඳ පද්ම ඕලු ආදි නොයෙක පූෂ්පයෙන් සැදී (වතුර නාන නේක් දනෝ... ) පැමිණ නාති ග්‍රීස්මයන්ට (මමද නාග ලෝකයෙන්ම මෙපුර ආමි නාන සේ... ) සුවඳ පද්ම ඕලු ආදි නොයෙක පූෂ්පයෙන් සැදී (පෙනෙන ථූප මේ පුරේ... ) වඳිති ඊට දීප වාසි (රකිති ධර්ම ශාක්‍ය වංශ මුනිදු දේශනා ලෙසේ... ) (සුවඳ පද්ම ඕලු ආදි නොයෙක පූෂ්පයෙන් සැදී... ) (සරණ හංස සේරු බෝම පොකුණු සීත පැන් පිරී… ) සුවඳ පද්ම ඕලු ආදි නොයෙක පූෂ්පයෙන් සැදී

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs