Skip to content

Lyrics

සිංහල
සූර්යයා වී ඉන්ද්‍ර දිගින් ඔබ පායනවා තාරපතී මා අවර ගිරින් සැඟවී යනවා මහබඹු නළලත කෙටුවේ ඔබෙ රුව කිසි කල කිසි දින මට නොලැබෙන්නෙද ලෝකය දෙකොනේ දෙතැනක තනිවී ලොවට හොරෙන් ඉකිබිඳ වැළපෙන්නද උක්දඬු දුන්නේ මල් හීසර නොව විෂ ළූ හීසර අප හද පාරයි අප හමු නොවනා බව පැහැදිලි මුත් බලාපොරොත්තුව හද ගැබ මෝරයි

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs