Skip to content

Lyrics

සිංහල
සුමුදු සුව දෙන සිහින යහනේ තාරකා ඇස් වලට වෙලා මදෙස බලමින් කරන කසු කුසු මට ඇසේ .... මට ඇසේ .... සුමුදු සුව දෙන සිහින යහනේ මිදුලේ සේපාලිකා සුවඳින් උමතු නලැඟිලි සසල වීලා මගේ කෙහෙරැලි අවුල් කරනා වෙලාවේ .... වෙලාවේ ... තාරකා ඇස් වලට වෙලා මදෙස බලමින් කරන කසු කුසු මට ඇසේ .... මට ඇසේ .... සුමුදු සුව දෙන සිහින යහනේ ළසඳ ඈතින් බලා ඉන්නේ නිසල දෑසින් බලා ඉන්නේ මගේ මුහුලස් අවුල් කරනා වෙලාවේ .... වෙලාවේ ... තාරකා ඇස් ....

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs