Skip to content

Lyrics

සිංහල
සාරි පොඩිත්තක් අැඳගෙන - මාල පොඩිත්තක් බැඳගෙන දීග පොඩිත්තක් යන්නට කතා කරාවී කතාකරල මංගල්ලේ නියම කරාවී රණ්ඩු කියල සිංදු කියල - තොරණ් බැඳල රැහැන් ඇදල පාවඩ පිට මනාලයා ගෙදරට ඒවී ගෙදර ඇවිත් ලැජ්ජාවෙන් මුකුළු කරාවී තක්කිට තරිකිට කියලා - තිරික්කලේ අපි යනකොට අහල පහල ඉන්න ඈයෝ බලා ඉඳීවි බලා ඉඳල අපි දෙන්නට විහිළු කරාවී එතනො සුමනො නාඩ ඉදින් - සිකුරු තරුව පායනකන් ඔයාලටත් පිරිමි කෙනෙක් බැල්ම හෙළාවී බැල්ම හෙළල තවත් ගමක් එළිය කරවී

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs