Skip to content

Lyrics

සිංහල
සංසාර සාගරේ - ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නෙම්.. ඔබ නිසා පදවන්නෙමි.. ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් ගෙවාලා ඔබ සිටින ගොඩ බිමෙහි - මං ලකුණූ දන්වන්න නැංගුරම් ලන තැනක - පෙනෙන සේ ඔබ ඉන්න... සංසාර සාගරේ... වෙරළවෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී... දුර්ග වූ ගමන්මඟ - විඩාගිනි දුරලන්න යාත්‍රාව පදවන්න - මා සමඟ එක්වන්න සංසාර සාගරේ...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs