Skip to content

Lyrics

සිංහල
සඳ මල පිබිදුනු නිල් කඳුරැල්ලක රන්තරු පොකුරක මල් ඇතිරිල්ලක හසරැල් කැල්මක දුක් කඳුරැල්ලක තනිවෙමු දෙසිතෙහි එක සිතුවිල්ලක.. හඬා වැටෙන විට නෙතු යුග තෙත්වී සිනා පොදක් වෙන්නම්.. සිනා නගන විට පැතුමන් දැල්වී කදුලින් සුරකින්නම්.. ‍‍ සඳ මල පිබිදුනු... වියෝ දුකට සුසුමට මග අහුරා හදේ ලැගුම් ගන්නම්.. රැදී නිබඳ පන නල මෙන් දැවටී දිවි ඇති තුරු ඉන්නම්.. සඳ මල පිබිදුනු...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs