Skip to content

Lyrics

සිංහල
සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන් ඈත් වූ සඳ මගෙ සරා සඳ තනි වෙලා මා තනි වෙලා….. වළාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගෙ සිතුවිලි ගල් ගැසී ඇත පාළු වී ඇත අදුර පමණක් රජ වෙලා…….. සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන් ඈත් වූ සඳ මගෙ සරා සඳ තනි වෙලා මා තනි වෙලා….. ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි ගව් ගනන් දුර ජීවිතේ බර මගේ හිස මත බරවෙලා……… සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන් ඈත් වූ සඳ මගෙ සරා සඳ තනි වෙලා මා තනි වෙලා…..

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs