Skip to content

Lyrics

සිංහල
සඳ එළිය ගඟක් වී - මා නුවනු ඉවුරේ හැපී පෙන පිඬු නගයි අනේ අපි කවදාද පීනමුද ගගේ මල් සුවඳ රටක් වී - මා නුවන් සයුරේ ඒ රටට අඬ ගසයි අනේ අපි කවදාක - හිනැහෙමුද ඒ රටේ කිරි සිහින සඳක් වී - මා නුවන් අඹරේ සිනා සී අත වනයි අනේ අපි කවදාක - ඇවිදිමු ද ඒ සදේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs