Skip to content

Lyrics

සිංහල
සකුරා මල් පිපිලා - හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන් පියසේ නිදිමත නැතිවී - හිරු පායා ඇත - උමතු වෙසින් මහ රෑ යාමේ මින් රැළ වෙරළේ සක්මන් කළ සඳ - පා සටහන් ඇත වැලි තලයේ නාග පිඹුරු රුදු සිංහ වළස් කැල - ඉගිළෙති නගිමින් උඩු ගුවනේ යන එන සෙල්ලම් රිය පෙළ අතරේ - පාසැල් යන විට බෝතික්කෝ අකුරු උගන්වති කුඹි සිසුක් හට - වයසක ගුරුවරු සූටික්කෝ සුදම් සභාවේ අරගලයක් වී - අහසින් කොටසකු කඩා වැටී වියපත් සඳ වත ගේ දොර නැති වී - හැරමිටි සරණින් බලා සිටි

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs