Skip to content

Lyrics

සිංහල
රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ... මුතු පිණි දැල් සැලෙන ඔබේ උදා දිමුතු හිරු එලියේ.. පුතුසවනට රහස් කියා - පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ රුක් අත්තන මල මුදුනේ... පතොක් වැටිය උඩින් ඇදී දිවයුරු මිය යන මොහොතේ පුරා හඳක් සේ ඈතින් කවුරුද එන්නේ.. පුතුනි බලන් යොමා නුවන් කවුරුද ‍එන්නේ.. රුක් අත්තන මල මුදුනේ.../ (කවුරුද එන්නේ)... /

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs