Skip to content

Lyrics

සිංහල
රැයේ තුන්යම තබා අවදිව - මුදා නිදි දැහැනින් කරුණ කිව මැන පෙළෙන මා සිත - කල්පනා දැහැනින් සතුටු සළුවෙන් වසා සියොළඟ - අඳුර තුළ ගුලිවී ලොවම ගොළු වන රැයෙක ඔබ මම - ඉඳිමු දොඩමළු වී සදාකාලික සිහිනයක් වී - අතීතාවලියේ බිඳි නොයනුය පිණි බිඳක් සේ - උදා හිරු එළියේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs