Skip to content

Lyrics

සිංහල
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්ථවත් කළේ ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන් සංතෝෂයක් නෑ සිතේ... ඉගිළිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන් ඔබත් කූඩුවක් තනන්න නේ ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන් නැවත එන්න පියඹලා දුවේ.... නැවත එන්න පියඹලා දුවේ ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන් නැවත එන්න පියඹලා දුවේ හනික එන්න පියඹලා දුවේ ඇවිත් යන්න එන්න සුදු දුවේ...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs