Skip to content

Lyrics

සිංහල
රන් රුවන් නිදන මේ පොළෝතලේ හිරු සඳු බැබලෙනවා නව සිතුම් පැතුම් දළු දමා පුබුදුවා දෙදහස එළඹෙනවා නොමිනිස් දෑතේ කඩු තුඩඟේ සාමයේ මල් පුබුදා දැය තුල කොටු බැමි බිඳ හිඳ ඒවා දෙදහස මදහස පා රන් රුවන්... සාගිනි සෝගිනි නිවී ජනහද සැනසේවා දෙදහස සරුවේවා නෙතු ඇස දිගු ඇස දිව ඇස මෙලෙසින් දිලිසී දෙදහස සරුවේවා රන් රුවන්...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs