Skip to content

Lyrics

සිංහල
ප්‍රේමය නම් රාගයෙන් තොර - සඳ එළිය සේ අච්න්ත්‍යයි පාරිශුදධයි සුරම්‍යයි ප්‍රභාමත් වූ වත මඬල ඇත - තවුස් දැහැනක නිශ්චලත්වය නයන යුග්මේ රැඳී ඇත්තේ - භාවනාවක ශාන්තියයි දොඩන වදනින් ඇසේ නිරතුරු - වනන්තරයක සකුණ මියැසිය දොතොල් අතරින් ගලා එන්නේ - ගීතිකාවක ශාන්තියයි

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs