Skip to content

Lyrics

සිංහල
පින් පොතක් පිරුණා වගෙයි නුඹ මගේ හිතේ රැඳුණේ රන් බතක් ඉදුණා වගේයි නුඹේ සුවඳ අත්තම්මේ..... සඳ ගෙත්තම් කළ තරු වියනයි නුඹ සඳ නැති අහසම එළිය කෙරූ අහස නුඹයි මට ආදර අඳුර පිදූ මෙතේ බුදුන් දකිනා අහසයි අත්තම්මා එවන් අහසේ තරු අහුරයි නුඹ මෙත් බුදු ගී අසනා රන් බුදු රැස් දකිනා අහසයි අත්තම්මා......

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs