Skip to content

Lyrics

සිංහල
පීදෙන ගොයමේ නෑබූල් සුවදින් ඔකද වෙලා එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා දුනුකේ ඉහිරුනු නිල් තණ පලසේ වාඩි වෙලා මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා ගමට ඇසෙන්නට කවි කීවත් ඔබ රසට ගොතා කොහොම කියන්න්න්ද මගේ කවිය මම කෑ ගසලා කවිය මගේ හඩ නොනැගේ හිත පතුලෙ තව සැගවේ වැටකොට බැද ඇති පැලට උඩෙන් මගෙ ඉගිල්ලිලා මගෙ කවිය ගැන ඔහුට කියනවද වසන් වෙලා මඩිස්සලේ හදිස්සියෙ පැලේ දොරෙන් වරෙන් අනේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs